විදේශ ගමන් බලපත්‍රය අයඳුම්කරුවන්ට විශේෂ දැනුම් දීමක්
Wednesday, 27 July 2022 - 10:41 | Views - 1,331
හදිසි අවශ්‍යතා සඳහා විදේශගත වීමට, විදේශ ගමන් බලපත්‍රය අයැදුම්කරන, අයැදුම්කරුවන්ට එයට දිනයක් වෙන්කර ගැනීම සඳහා දුරකථන අංකයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ අංකයට WhatsApp පණිවිඩයක් එවීම තුලින් හදිසි අයදුම්කරුවන්ට ඉතාමත් ඉක්මනින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.

එසේම, අද (ජුලි 27) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ පෙර වේලාවක් වෙන්කර ගත් තැනැත්තන්ට පමණක් බව ද දෙපාර්තමේන්තුව මෙහිදී සඳහන් කර සිටියා.

පහතින් දක්වා ඇත්තේ එම විශේෂ දුරකථන අංකයයි - 070 6311711 

අන්තර්ජාලය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට -

http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=351&lang=en


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top