නව අමාත්‍යාංශවල ලේකම්වරු ගැසට් කරයි (Photos)
Wednesday, 27 July 2022 - 8:43 | Views - 724
නව අමාත්‍යාංශ වල ලේකම්වරුන්ගේ නම් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙතෙක් එම ධූරයේ කටයුතු කළ එම්.එම්. සිරිවර්ධන තවදුරටත් එහි කටයුතු කරනු ඇති.එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස තවදුරටත් කටයුතු කරනු ලබන්නේ අරුණි විජේවර්ධනයි.පි.කේ. මායාදුන්න රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස තවදුරටත් කටයුතු කරන්නේ අනූෂ පැල්පිට යි.



Share This Article