ඉන්ධන ප්රමාණයේ වෙනසක් - සතියකට ලැබෙන ප්රමාණය මෙන්න
Tuesday, 26 July 2022 - 15:21 | Views - 1,258
සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව විදුලි බල හා බලශති අමාත්යංශය ප්රකාශ කරනවා.ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා දීමට නියමිත වන්නේ QR කේත පරීක්ෂා ක්රමවේදය යටතේයි.ඒ අනුව එක් එක් වාහන වර්ගය අනුව සතියකට ලැබෙන සංශෝධිත ඉන්ධන කෝටාව පහත දැක්වෙනවා.(ඒ ඒ වාහන සඳහා ලැබෙන ඉන්ධන ප්රමානයන් පහතින්)

Share This Article