අයවැය සංශෝධනයක් ලබන මාසයේ
Tuesday, 26 July 2022 - 11:56 | Views - 2,566
එළඹෙන අගෝස්තු මාසය තුළදී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද කැබිනට් මාධ්‍ය හමුවට සම්බන්ධ වෙමින් සඳහන් කළා.
කෙසේ වෙතත්, ඒ අනුව ඉදිරි මාස කිහිපයට අදාළව මෙම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, මේ වනවිට සියලු අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු අවසන් කර ඇති බවයි.
Share This Article