නව අමාත්‍යාංශවල විෂය පතයන් ගැසට් කෙරේ
නව අමාත්‍යාංශවල විෂය පථයන් වෙන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මුදල් හා ආර්ථික, ආරක්ෂක, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය තවදුරටත් ජනාධිපතිවරයා යටතතේ පවතිනු ඇත.
මීට අමතරව කාන්තා හා ළමා සුභසාධන, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයද පවතින්නේ ජනාධිපතිවරයා යටතේ.