නව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන අද වැඩ භාරගෙන තිබෙනවා.
ඒ, අග්රාමාත්ය කාර්යාලයේදියි.
නව ජනාධිපති රනිල් වික්රමසිංහ ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නව අග්රාමාත්යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 22 වනදායි.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 27 වැනි අග්රාමාත්යවරයා වන්නේ දිනේෂ් ගුණවර්ධනයි.