2021 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ලැබී ඇති පාසල් පිළිබඳ තොරතුරු නිකුත් කෙරෙයි
Thursday, 21 July 2022 - 14:21 | Views - 2,534
2021 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත මෙම වසරේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමට ශිෂ්‍යත්වධාරීන්ට ලැබී ඇති පාසල් පිළිබඳ තොරතුරු නිකුත් කර තිබෙනවා.ඒ අනුව පාසල් ලබාදීමට අදාළ අභියාචනා මූලික වටයේ ප්‍රතිඵල https://g6application.moe.gov.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ලබාදී පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතිනවා.
Share This Article