හෙට(22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව තුන්වැනි පන්තියේ අවම ගාස්තුව රුපියල් විස්සක් ලෙස ද , දෙවෙනි පන්තියේ අවම ගාස්තුව රුපියල් පනහක් ලෙසද , පළමු වැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක අවම ගාස්තුව රුපියල් 100ක් ලෙස ද වන ලෙස දුම්රිය ගාස්තු ඉහළ යනු ඇති.