ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා අභාවප්‍රාප්ත වෙයි
Thursday, 21 July 2022 - 10:57 | Views - 1,324
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එසේම, දේශපාලන විද්‍යාව පිළිබඳව මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා වන එම්.ඕ.ඒ. ද සොයිසා ව්‍යවස්ථා විශ්ලේෂකයෙකු ලෙස මෙන්ම ලේඛකයෙකු ලෙසද බොහෝ දෙනා අතර ඉතා ප්‍රචලිත චරිතයක්.

කෙසේ වෙතත්, මෙරට ප්‍රමුඛ පෙලේ දේශපාලකයන්ගේ සේම දේශපාලන විද්වතුන්ගේ දේශපාලනය පිළිබඳ ගුරුවරයා වන්නේ ද මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා යි.

එසේම, අද දිවුරුම් දුන් නව ජනපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගුරුවරයා ලෙසද , මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා ප්‍රසිද්ධ වී තිබෙනවා.

කෙසේ වෙතත්, මියයන්නට දින කිහිපයකට පෙර ඔහු විසින් වත්මන් ජනපතිවරයා ගැන සිය අදහස් මෙසේ සටහනකට ද ගොනුකර තිබුණා. 



No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top