නව ජනපති ලෙස වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි (Video)
Wednesday, 20 July 2022 - 12:40 | Views - 964
නව ජනපති ලෙස වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්දයෙන් පත් වී තිබෙනවා.

ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම් සඳහා අද පාර්ලිමේන්තුවේදී පැවැත් වූ ඡන්ද විමසීමේදී යි.


ඒ වැඩි ඡන්ද 134 ලබා ගනිමින් අනිකුත් අප්ක්ෂකයන් දෙදෙනා වන ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක පසු කර වමිනුයි.

එසේම , ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ක් ද , අනුර කුමාර දිසානායක ඡන්ද 03 ලබා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් , ඡන්ද විමසීමට දෙදෙනෙකු සහභාගී වී නොමැති අතර, ප්‍රකාශිත ඡන්ද 223න් , අවලංගු ඡන්ද ලෙස ඡන්ද 04 සටහන් වුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top