අනුප්‍රාප්තික ජනපති තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹෙයි (Live)
Wednesday, 20 July 2022 - 10:04 | Views - 371
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී.

ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයන් තුන් දෙනෙකු තරග වදිනවා.

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක හා ඩලස් අලහප්පෙරුම ඒ සඳහා තරග වැදීමට නියමිත යි.

ජනාධිපතිවරයා ව රහස් ඡන්දයකිනු යි තෝරා ගැනෙන්නේ.

අද (20) පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ බාර ගනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top