ලංකා කම්කරු කොංග්රසය රනිල් වික්රමසිංහට සහාය පළ කරයි
Wednesday, 20 July 2022 - 7:29 | Views - 501
ලංකා කම්කරු කොංග්රසය ජනාධිපති ධුර අපේක්ෂක වැඩ බලන ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය දීමට තීරණය කර තිබෙනවා.
ඒ, අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනෙන පාර්ලිමේන්තු ඡන්දයේ දී යි.
අද පෙරවරුවේ දී ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
Share This Article