විමල් , ගම්මන්පිල ඇතුළු ස්වාධීන වු කණ්ඩායම - ඩලස්ට ඡන්දය දෙන්න තීරණය කරයි
Tuesday, 19 July 2022 - 14:58 | Views - 483
හෙට පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුමට ඡන්දය දීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ස්වාධීන කණ්ඩායම තීරණය කර තිබෙනවා.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා දිම පිළිබඳ අද පස්වරුවේ හෝ හෙට පෙරවරුවේ ප්රකාශයට පත් කරන බව එහි නායක ආර්. සම්බන්ධන් සඳහන් කළා.
Share This Article