විදුලි බිල අගෝස්තුවේ සිට ඉහළට ?
Tuesday, 19 July 2022 - 11:06 | Views - 1,325
විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
විදුලිබල මන්ඩලය සියයට 130 ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින් 69% කින් පමණක් ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කිරීමට සුදානම් බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
උපුටා ගැනීම - ලංකාදීප
Share This Article