පාන් මිල රුපියල් 50කින් අඩු කළ හැකියි - බේකරි හිමියන්
Tuesday, 19 July 2022 - 9:20 | Views - 2,587
ඩීසල්, ගෑස් සහ තිරිඟු පිටි මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන මේ බව කියා සිටියේ, ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
Share This Article