ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය කොස්ගොඩින් අවහිර වෙයි
Monday, 18 July 2022 - 14:16 | Views - 1,206
ඉන්ධන පෝලිම් හේතුවෙන් ගාල්ල කොළඹ මාර්ගය කොස්ගොඩ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ කොස්ගොඩ අයි.ඕ.සී. පිරවුම්හල අසළ ඉන්ධන ලබාගැනීම සඳහා මාර්ගය අවහිර කරමින් රථවාහන ගාල් කිරීම හේතුවෙන් මෙම අවහිරතාව ඇතිව තිබෙන බවයි.

ඒ අනුව එම ප්‍රදේශයෙන් රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top