මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් (Video)
Monday, 18 July 2022 - 13:44 | Views - 755
ලොවපුරා ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ රට තුළට නව කොවිඩ් ප්‍රභේදය ඇතුළු වී ඇත්දැයි සොයා බැලිය යුතු බවයි.
Share This Article