අද ඩොලරය රුපියල් 368 ඉක්මවයි
Monday, 18 July 2022 - 11:58 | Views - 4,637
අද (18) අමරිකානු ඩොලරයේ අගය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද දින අමරිකානු ඩොලරයේ ගැනුම් මිල ලෙස සටහන් ව ඇත්තේ රුපියල් 357.94ක්.
එහි විකුණුම් මිල ලෙස දැක්වුණේ රුපියල් 368.52ක් ලෙසයි වාර්තා වන්නේ.
Share This Article