මෝටර් රථයක්, මාතර - වවුනියාව දුම්රියේ ගැටී පස් දෙනෙක් රෝහලේ (Video)
Monday, 18 July 2022 - 11:50 | Views - 611
මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ගාල්ල ,මකුළුව දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක ගැටී තිබෙනවා.

එම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් එක ම පවුලේ සය දෙනෙක් බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන්ව කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කොට තිබෙනවා.

මෙම අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල කරාපිටිය ගොඩකන්ද ප්‍රදේශයේ පදංචි එකම පවුලේ පිරිසක්. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top