රනිල් වික්රමසිංහ වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයි
Friday, 15 July 2022 - 12:28 | Views - 488
පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්රියාවලිය අවසන් වන තුරු වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්රමසිංහ දිවුරුම් දී තිබෙනවා.
අද (15) දහවල් දිවුරුම් දීම සිදුවුණේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේදී යි.
මේ අතර, පාර්ලිමේන්තුව හෙට (16) පෙරවරු 10.00ට රැස් වන බව සඳහන්.
Share This Article