මුඛයෙන් පෙට්‍රල් ඉවත් කිරීම පෙනහළුවලට හානියක් - අනතුරු ඇඟවීමක්
Friday, 15 July 2022 - 11:55 | Views - 831
මුඛය භාවිත කර රථවාහනවල පෙට්‍රල් ඉවත් කිරීමට යාමෙන් පෙනහළුවලට හානි සිදුවිය හැකි බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාරච්චි පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (14) බදුල්ල පළාත්බද මහ රෝහලේ 30 හැවිරිදි වෛද්‍යවරයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top