ජනපතිගේ ඉල්ලා අස්වීම ගැන කථානායකගේ නිල නිවේදනය තවත් සුළු මොහොතකින්
Friday, 15 July 2022 - 8:24 | Views - 2,364
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ නිල නිවේදනය තවත් සුළු මොහොතකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.

ඒ, කථානායක නිල නිවසේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී යි.

කථානායකවරයාගේ මෙම නිල ප්‍රකාශය හිරු ටී.වී ඔස්සේ සජීවීව තවත් සුළු මොහොතකින් විකාශය කිරීමට නියමිත යි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය, විද්්‍යුත් තැපෑල මගින් ඊයේ කථානායකවරයා වෙත ලැබී තිබුණා.

කෙසේ වෙතත් ඉන් පසුව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එහි නිරවද්‍යතාව තහවුරු කරගැනීමෙන් පසුව සහ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් අනතුරු ව අද ඒ පිළිබඳ නිල නිවේදනය ප්‍රකාශයට පත් කරන බවයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top