බස් ධාවනයට තවදුරටත් බාධා (Video)
Tuesday, 12 July 2022 - 14:57 | Views - 2,548
ඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනය අඩාල වීමත් සමඟ මගී ජනතාව අදත් (12) ගැටලු රැසකට මුහුණ දුන්නා.
පවතින තත්ත්වය හමුවේ දුම්රියෙන් පැමිණෙන මගීන් සංඛ්‍යාව දඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, දින 10කට පසු හැටන් - ලංගම ඩිපෝවෙන් පෞද්ගලික බස්රථවලට ඉන්ධන නිකුත් කිරීම අද ආරම්භ වුණා.
ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් තොග ලැබීමත් සමඟ යි.
Share This Article