බස් ධාවනයට තවදුරටත් බාධා (Video)
Tuesday, 12 July 2022 - 14:57 | Views - 2,549
ඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනය අඩාල වීමත් සමඟ මගී ජනතාව අදත් (12) ගැටලු රැසකට මුහුණ දුන්නා.

පවතින තත්ත්වය හමුවේ දුම්රියෙන් පැමිණෙන මගීන් සංඛ්‍යාව දඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, දින 10කට පසු හැටන් - ලංගම ඩිපෝවෙන් පෞද්ගලික බස්රථවලට ඉන්ධන නිකුත් කිරීම අද ආරම්භ වුණා.

ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් තොග ලැබීමත් සමඟ යි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top