හෙට්ටි වීදියේ වෙඩි තැබීමක්
Tuesday, 12 July 2022 - 14:07 | Views - 622
කොළඹ - අලුත් හෙට්ටිවීදිය - හින්නිඅප්පුහාමි මංසන්ධියේ දී යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවලකට එල්ල වූ වෙඩි ප්රහාරයකින් පිරිමි පුද්ගලයා තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
අද දහවල් මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇත්තේ, කිඹුලාඇලේ ප්රදීප් නමැත්තෙකු බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article