මාරක අනතුරේ බස් රථයට - පිරිසක් ගිනි තබයි (Photos)
Monday, 11 July 2022 - 15:43 | Views - 1,319
ගම්පොල සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් කාච්චමලේ - වීඩන් ප්‍රදේශයේදී අනතුරට ලක්වී එහි දෙදෙනෙකු මියයාමත් සමඟ කිසියම් පිරිසක් බස් රථයට ගිනි තබා තිබෙනවා.

මෙහිදී ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 39 සහ 20 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්. පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම බස් රථයේ විශාල පිරිසක් ගමන් කර ඇති අතර, පා පුවරුවේ ද ඒ වනවිට මගීන් විශාල සංඛ්‍යාවක් රැඳී සිට තිබෙනවා.

එක්වරම බස් රථය මාර්ගයේ පැති බැම්මකට හේත්තු වීමෙන් මගීන් ඒ තුළ සිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් සිද්ධියත් සමඟ එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් සහ ඇතැම් මගීන් බස් රථයට මෙලෙස ගිනි තබා තිබෙනවා. 










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top