ජනපති මැදුරෙන් මතු වූ සුපිරි වාහන (Video)
Saturday, 09 July 2022 - 16:56 | Views - 644
ජනාධිපති නිල නිවසේ නවතා ඇති ජනාධිපතිවරයාට අයත් නිල රථවල වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.
එහි ඇති අතිසුඛෝපභෝගී රථ බොහොමයක් නවීන පන්නයේ ඒවා බවටයි හෙළි වී ඇත්තේ.
එම රථ ගාලේ විශාල වශයෙන් ජීප් රථ, කැබ් රථ මෙන්ම කාර් රථ ද තිබෙන ආකාරය දැකිය හැකියි.
Share This Article