අරගල මැද අධික වේගයෙන් ගිය ප්‍රභූ රථ පෙළ (Video)
Saturday, 09 July 2022 - 16:11 | Views - 2,677
රට තුළ ජන අරගලයක් ක්‍රියාත්මක වන මොහොතක ප්‍රභූ රථ පෙළක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යන අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් මේ වනවිට (09) සමාජ මාධ්‍යජාලාවල සංසරණය වනවා.
මෙම ප්‍රභූ රථ පෙළ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් යුතුව ධාවනය වී ඇත්තේ ගුවන් තොටුපොළ වෙතටයි.
අදාළ ප්‍රභූ රථ පෙළ ගුවන් ගමන් පථය ආසන්නයටම ගිය අයුරු ද දක්නට ලැබෙනවා.
Share This Article