අරගල මැද අධික වේගයෙන් ගිය ප්‍රභූ රථ පෙළ (Video)
Saturday, 09 July 2022 - 16:11 | Views - 2,678
රට තුළ ජන අරගලයක් ක්‍රියාත්මක වන මොහොතක ප්‍රභූ රථ පෙළක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යන අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් මේ වනවිට (09) සමාජ මාධ්‍යජාලාවල සංසරණය වනවා.

මෙම ප්‍රභූ රථ පෙළ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් යුතුව ධාවනය වී ඇත්තේ ගුවන් තොටුපොළ වෙතටයි.

අදාළ ප්‍රභූ රථ පෙළ ගුවන් ගමන් පථය ආසන්නයටම ගිය අයුරු ද දක්නට ලැබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top