ඉදිරි සතියෙත් දිවයිනේ සියලු පාසල් වැසෙයි (Photo)
Saturday, 09 July 2022 - 11:28 | Views - 895
ඉදිරි සතියෙත් දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා. එසේම , අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2022/07/18 දින සිට නැවතත් දිවයිනේ සියලු පාසල් ආරම්භය සිදුවෙන බවයි. එම නිවේදනය පහතින් ..,


Share This Article