පොල්දූව මංසන්ධියේ විරෝධතාවට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්රහාර (Video)
Wednesday, 06 July 2022 - 16:19 | Views - 347
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවක් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්රහාරයක් එල්ලකර තිබෙනවා.
මේ අතර බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් සහ ජපන් මිත්රත්ව පාලම අසලින් පාර්ලිමේන්තුවට පිවිසෙන සියලුම මාර්ග මේ වනවිට වසා දමා තිබෙනවා.
විරෝධතා පාගමන පැවැත්වෙන බැවින් මෙලෙස පාර්ලිමේන්තුවට පිවිසෙන සියලුම මාර්ග වසා දැමීමට කටයුතු කර ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article