ඇමති නිමල් සිරිපාල ඉල්ලා අස්වෙයි
Wednesday, 06 July 2022 - 12:52 | Views - 1,302
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉල්ලා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.ඒ වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍ය වරයා ලෙස තමා පිලිබඳව මාධ්‍ය සහ සමාජ මාධ්‍යජාලාවල පලවූ චෝදනා පිලිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලමින් .ඔහු සිය අමාත්‍යධූරයෙන් අද දින (06) ඉල්ලා අස්වන බව ජනපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී තිබෙනවා.එම ලිපිය පහතින් ..,

Share This Article