සිම්බාබ්වේ මහබැංකුව රන් කාසි නිකුත් කිරීමට සැරසෙයි
Wednesday, 06 July 2022 - 11:18 | Views - 1,274
නීත්‍යානුකූල ටෙන්ඩරයක් ලෙස රන් කාසි නිකුත් කිරීම ජූලි මස අග දී ආරම්භ කරන බව සිම්බාබ්වේ මහබැංකුව පවසනවා.

මුදල් ඒකකය දුර්වල වීම හරහා මතු වී ඇති ඉහළ උද්ධමනය පාලනය කිරීමට රට සටන් කරන බවත් සිම්බාබ්වේ රාජ්‍යය සඳහන් කරනවා.

විදේශ මාධ්‍ය මේ බව නිවේදනය කළා.

උද්ධමනය ඉහළ යාම අතින් ලෝකයෙන් ම පළමු වැනි තැන සිටින්නේ සිම්බාබ්වේ රාජ්‍යය යි.

එහි දෙවැනි ස්ථානය හිමි වන්නේ ශ්‍රී ලංකාවටත් වීම විශේෂත්වයක්. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top