අද ඔබේ ප්රදේශය අඳුරු වන්නේ මේ වේලාවටයි
Wednesday, 06 July 2022 - 8:52 | Views - 809
අද (06) විදුලි කප්පාදුව පැය තුනක් සිදු කිරීමට නියමිතයි.ඒ අනුව පැය තුනක කාලයක් අද (06)සහ හෙට (07), අනිද්දා(08) විදුලි කප්පාදුව සිදුවන කාලසටහන මහජන උපයෝගිතා කොමිසම විසින් සඳහන් කර තිබෙනවා.එම කාලසටහන පහතින් ..,

Share This Article