ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Wednesday, 06 July 2022 - 7:33 | Views - 727
අද (06) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ක 50ක පමණ තද සුළං ද ඇති විය හැකි යි.
Share This Article