සජිත් මෛත්‍රී හදිසි හමුවක
Monday, 04 July 2022 - 15:53 | Views - 280
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, විපක්ෂ නායක කාර්යාලයේදියි.

බරපතල ලෙස කඩාවැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන වැඩසටහනට අදාළවයි මෙම හමුව ආරම්භ වී ඇත්තේ.

ඒ සඳහා සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුලු තවත් සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක්ද එක්ව සිටිනවා.

මෙම හමුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සහ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු කෙරෙන බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top