ඩොලරයේ අලුත්ම මිල
Monday, 04 July 2022 - 14:58 | Views - 5,349
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතය ජූලි මස ආරම්භයේ සිට රුපියල් 367 පරාසයක පැවතුණා.ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක අද විකුණුම් මිල රු. 367. 31.ද , ඩොලරයක ගැනුම් මිල රු. 356.59 ද ලෙස ද දක්වා තිබෙනවා.කෙසේ වෙතත්, මෙරට වාණිජ බැංකු දක්වා ඇති අන්දමට ඩොලරයේ අද විකුණුම් මිල රුපියල් 369 ලෙසද , ගැනුම් මිල රුපියල් 359 ලෙස ද ඔවුන්ගේ වෙබ් අඩවි තුල දක්වා තිබෙනවා.


Share This Article