මරණ මංචකය අභියස සිටින - ලංකාව
Monday, 04 July 2022 - 13:00 | Views - 1,228
මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයක් අභියස සිටින බව අමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ (Steve Hanke) පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 122%ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ශ්‍රී ලංකාවට ඇපදීමේ ණය ක්‍රමවේදය ප්‍රතික්ෂේප කර ඇති අතර, අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරගැනීමට වැඩසටහන් 16ක් සම්පාදනය කර දී තිබූ බව ද හෙතෙම පවසනවා.

එහෙත් ශ්‍රී ලංකා බලධාරින් කිසිවෙකු එම වැඩසටහන් ක්‍රියාත්මක කර නොමැති බවයි ආර්ථික විද්‍යාඥවරයා කියා සිටින්නේ.

එමෙන්ම ජුනි මාසයේ දින 30ක කාලය තුළ වැඩිම උද්ධමනයක් වාර්තා වී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට පසුව අවම මට්ටමක දියුණුවක් ඇති වැඩිම උද්ධමන වේගයක් ඇති රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා.

ඒ උද්ධමනය සියයට 117ක් ලෙස සටහන් කරමින්.

තුන්වැනි තැන හිමිව ඇත්තේ තුර්කියටයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top