විදේශ ගමන් බලපත් එක්දින සේවා අද සිට වෙනස් වෙයි
Monday, 04 July 2022 - 11:43 | Views - 1,538
මාතර, වවුනියාව සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාවට එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීම අද (04) සිට ප්‍රාදේශීය කාර්යාලවල දී සිදු කෙරෙන බැවින් කොළඹට පැමිණීම අනවශ්‍ය බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි පළමු අදියර යටතේ එක් එක් ප්‍රාදේශීය කාර්යාලය සඳහා එක්දින සේවය වෙනුවෙන් කළින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත් අයදුම්කරුවන් 100 දෙනෙකු සඳහා දිනකට එක්දින සේවා පහසුකම් සැළසෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රාදේශීය කාර්යාල වෙත අයදුම්පත් භාරදීමට වේලාව වෙන් කරගැනීමට හැකියාව පවතිනවා.

ලබන 11 වනදා සිට කුරුණෑගල දිස්ත්‍රික්කයට මෙවැනිම එක්දින සේවා පහසුකම් යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top