වසරකට ජීවිත 3000ක් රිය අනතුරුවලින් මරුට (Video)
Friday, 01 July 2022 - 15:44 | Views - 679
හදිසි අනතුරුවලින් මේ වනවිට වැඩිම ජීවිත හානි සිදුව ඇත්තේ යතුරුපැදිකරුවන්ට බව රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

වසරකට මෙරට සිදුවන රිය අනතුරුවලින් ජීවිත 3000ක් පමණ අහිමි වන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ.

එම අනතුරුවලින් වැඩියෙන්ම සිදුවන මරණ යතුරුපැදි අනතුරු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top