අද අඳුරු වෙන්නේ මෙහෙමයි
Friday, 01 July 2022 - 10:54 | Views - 2,041
අද (01) විදුලි කප්පාදුව පැය තුනක් සිදු කිරීමට නියමිතයි.ඒ අනුව පැය තුනක කාලයක් අදත් විදුලි කප්පාදුව සිදුවනු ඇති.දහවල් කාලයට පැය එකයි විනාඩි 40ක කාලයක් සහ රාත්රී කාලයට පැයයි විනාඩි විස්සක කාලයක් විදුලිය විසන්ධි කිරීමටයි තීරණය කර ඇත්තේ.
Share This Article