පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දී ඇති ගැටලු විසඳීම සඳහා රජය මේ දක්වා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැතැයි ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය පවසනවා.
නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන්නේ නම් තමන් ලබාගෙන ඇති ණය සහ ලීසිං ගෙවීම පැහැර හැරීමට සිදුවන බවයි එම සංසදය කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කළේ.