ඔබේසේකරපුරයේ එල්ලෙන ත්‍රීරෝද රථය (Video)
Thursday, 30 June 2022 - 12:25 | Views - 604
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනේ බොහෝ ස්ථානවල ඩීසල් සහ පෙට්‍රල් සොරා ගැනීම් ද බොහෝ සේ වාර්තා වුණා.
එවන් සිදුවීම්වලට ලඟම සිදුවීම ඊයේ (29) රාත්‍රීයේ ඔබේසේකරපුරින් වාර්තා වුණා.
ඔබේසේකරපුර මාර්ගයක නවතා තිබූ වාහනවල ඩීසල් සහ ප්‍රෙට්‍රල්, ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් සොරකම් කර ඇති අතර , පසුව ප්‍රදේශවාසීන් විසින් එම ත්‍රීරෝද රථය අල්ලාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, සොරකම සිදුකළ පිරිස පළාගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ත්‍රීරෝද රථය අසල විදුලි කණුවක උඩ ගැස ගසා තිබෙනවා.
Share This Article