සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුම පිටත උපරිම සිල්ලර මිල, බර, පරිමාව, නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ නම සම ලිපිනය ඇතුළත් කර යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ලබන මස 28 ව දින සිට බලපැවැත්වෙන පරිදියි.