ගාස්තු වැඩි වෙයි - අවමය රුපියල් 40 (Video)
Thursday, 30 June 2022 - 10:39 | Views - 2,152
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අවම බස් ගාස්තුව සියයට 22කින් ඉහළ දමා තිබෙනවා.ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ යනු ඇති.ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ බව නිවේදනය කළා.ආසන්නම කාල වකවානුව තුළ දී බස් ගාස්තුව කිහිප වරක් ම මෙසේ සංශෝධනයට ලක් වුණා.ඉන්ධන අර්බුදය හමුවේ ඇති වූ ඉන්ධන හිඟතාව හා මිල ඉහළ යාම හේතුවෙනු යි මෙසේ බස් ගාස්තු වරින් වර සංශෝධනයට ලක් වුණේ.නව බස් ගාස්තු ඇතුළත් සම්පූර්ණ මිල සටහන මෙතැනින්..
Share This Article