කොටස් වෙළඳපොළ සුළු වැඩිවීමක්
Thursday, 30 June 2022 - 8:35 | Views - 303
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (29) ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ ඒකක 53 යි දශම දෙකයි හයකින් ඉහළ ගිය සියලු කොටස් මිල දර්ශකය 7,365 යි දශම නවයයි දෙකක් ලෙස සටහන් වුණා.
එස්. ඇන්ඩ් පී දර්ශකය ද ඒකක 13 යි දශම 8 යි 4 ක ඉහළ යෑමක් පෙන්නුම් කළා.
Share This Article