WHO යළිත් අනතුරු අඟවයි
Thursday, 30 June 2022 - 7:15 | Views - 2,036
BA.4 සහ BA.5 කොවිඩ් 19 වෛරස ප්‍රභේදය ලෝ පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ලොව රටවල් 110 ක මෙම වෛරස් ප්‍රභේද ය ආසාදනය වූවන් සොයාගෙන ඇති බවයි.

මෙතෙක් ලොව පුරා ව්‍යාප්ත වූ වෛරස් ප්‍රභේද‍යන්ට වඩා ප්‍රබල සහ වේගවත් පැතිර යාමක් පෙන්නුම් කරන BA.4 සහ BA.5 වෛරස් ප්‍රභේදය ඉදිරියේ දී ලෝක සෞඛ්‍යයට ඉතා බරපතළ තත්ත්වයක් ඇති කරනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මෙම වෛරස් ප්‍රභේදය පැතිර ගියහොත් ඒ හරහා සමස්ත ගෝලීය රෝගීන්ගෙ 20% ක පමණ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

එමෙන්ම මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය කලාප හයෙන් තුනක මෙම වෛරස් ප්‍රභේදයේ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top