විදෙස් ගතවන කාන්තාවන්ගෙන් ඉල්ලූ පවුල් පසුබිම් වාර්තාවට තිත
Tuesday, 28 June 2022 - 15:09 | Views - 1,089
ගෘහ සේවිකා රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ඉදරිපත් කළයුතු පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.ඒ ඊයේ එම ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. එම කැබිනට් නිවේදනය පහතින්.,
Share This Article