ජනමාධ්‍ය ආයතනවලට ඉන්ධන ලබා දෙන්නැ යි ඉල්ලීමක්
Tuesday, 28 June 2022 - 13:35 | Views - 250
ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබාදෙන ලෙස, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ බලශක්ති අමාත්‍යාංශයට ඉල්ලීමක් ලැබී තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට ඒ බව ප්‍රකාශ කරනවා.
Share This Article