දිගු කාලීන ගිවිසුමට කැබිනට් අනුමැතිය
Tuesday, 28 June 2022 - 11:46 | Views - 2,034
ඉන්ධන නිෂ්පාදනය කරන රටවල ස්ථාපිත සමාගම් මගින් විදේශ විනිමය ගැටලු පීඩනයක් ඇති නොවන ආකාරයට ගිවිසුම්ගතව දිගු කාලීන ඉන්ධන ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වනවිට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අඛන්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව විනිමය ගැටලුවක් නොවන ආකාරයට ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල්හි ස්ථාපිත සමාගම්වල අරමුදල් උපයෝගි කර ගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එම සමාගම් වලට අවස්ථාව ලබාදීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top